විදෙස් ගත ඔබ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්ම දේශනාවක් වෙන්කරගැනීම

විදෙස් ගත ඔබ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්ම දේශනාවක් වෙන්කරගැනීම.Galigamuwe Ganadeepa thero

Galigamuwe Ganadeepa thero Colombo Television මෙත් සදහම් විකාශයේ විකාශනය වන ධර්ම දේශනා PEO TV 111 ඔස්සේ ලාංකිකයන් ට ද, “Meth TV” YouTube චැනලය, “Galigamuwe Gnanadeepa Thero” නිල YouTube චැනලය, “Meth sadaham dasana” YouTube චැනලය ඔස්සේ ද, ලක්ෂ සංඛයාත සැදැහැවත් පිරිසක් එක්ව ඇති අපගේ නිල Facebook ගිණුම් සහ. MethTV App තුළින් ලෝකයටම විසුරුවා හරිනු ලබයි.

ධර්ම දේශනා වෙන් කරගන්නා ක්‍රමය.

    • විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් හට ධර්ම දානය සදහා අවස්ථාව සලසාදීම පිණිස ම මසකට ධර්ම දේශනා 8 පමණක් වෙන් කර ඇත.
    • පහත දින දර්ශනය තුළින් ඔබ කැමති දිනය වෙන් කරගන්න. එහි සදහන් පිං අනුමොදන් කිරීම පිණිස ඔබගේ තොරතුරු ඇතුළත් පත්‍රිකාව පුරවන්න. ( නැතහොත් පැහැදිලි අකුරින් අතින් ලියා පහත E – Mail ලිපිනයට එවිය හැක)
    • මෙත් සදහම් විකාශයේ දායකත්ව ධර්ම දේශනා සදහා රූපවාහිනී ගුවන් කාලය වෙනුවෙන් 250$ Au ඔබ ගෙවිය යුතුය.
    • ධර්ම දේශකයන් වහන්සේගේ සාසනික කටයුතු වෙනුවෙන් ධර්ම පරිශ්කාර ලෙස ඔබ කැමැති නම් පමණක් අමතර මුදලක් එයට එකතු කරන්න.
    • ඔබගේ E – mail ලිපිනය වෙත ධර්ම දේශනාව විකාශනය වන දිනය සහ වේලාව ඇතුළත් පෝස්ටරයක් අප ආයතනය විසින් එම දේශනාව විකාශනයට පෙර එවනුලැබේ.

දුරකතනයෙන් අමතා විස්තර ලබාගත යුතු නම් Colombo Television ආයතනය හෝ පහත දුරකතන අංක අමතන්න.

  • 0094 77462 7009 – සමුද්‍ර
  • 0094 77942 8053 – වීරතුංග
  • 0094 75491 7035 – කිරිදන
  • +61 402 488 287 – ජයනෙත්ති

විදේශ රටක සිට ධර්ම දේශනා සදහා දායක මුදල් දැමීමට.

Rev Galigamuwe Gnanadeepa Thero
ANZ Bank
BSB :- 013268
ACCOUNT No: – 641805044
SWIFT/BIC :- ANZBAU3M

December 2023
MonTueWedThuFriSatSun
27282930123
45678910
11121314151617
18192021222324
25262728293031


              
Galigamuwe Gnanadeepa Thero