Seela Suwa Arana

ගිලන් භික්ෂූන් හට පුණ්‍යභූමියක් ලෙස ඉදිවන සීල සුව අරණ

රෝගීව අසරණව සිටි ගිලන් භික්ෂූන් රැසක් අද සතුටින් ප්‍රතිකාර ලබන “සීල සුව අරණ” පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් ගිලන් භික්‍ෂූන් වෙනුවෙන් ඉදිකරගෙන යනු ලබණ ගිලන් භික්‍ෂූ මධ්‍යස්ථානයයි

දැනටමත් තිස්පස් නමක් පමන ප්‍රතිකාර ලබණ රෝගී වයෝවෳර්ධ භික්‍ෂූන් හට වෛද්‍ය ප්‍රතිකාර සියල්ලම උන්වහන්සේට උපකාර කරණ සැදැහැවතුන්ගේ ආධාර තුලින් නොමිලේ ලබා දේ.

ගිලන් භික්‍ෂූන්ට වෙන වෙනම රෝගී තත්වය මත දානය පිලියල කරයි,

රෝහල් පලපුරැද්ද ඇති සේවකයන් තිස්පස්දෙනෙක් පමණ දැනට වැටුප් ගෙවමින් දිවා රාත්‍රී දෙකේම ගිලන් භික්‍ෂූ ප්‍රතිකාර කරයි,

සුවේච්චාවෙන් පැමිණ ප්‍රතිකාර කරණ වෛද්‍ය වරැන්ට අමතරව ගෙවීම් කොට සේවය ලබා ගන්නා විශේෂඥ වෛද්‍ය වරැන්ද සීල සුව අරණට සේවය සපයයි,

ගිලන් භික්‍ෂූන්ගේ වෛද්‍ය පරීක්ශණ, ප්‍රතිකාර වියදම් , ශල්‍යකර්ම වියදම් පමණක් නොව රෝගී භික්‍ෂූන් අපවත් වුණ විට ආදහාන කටයුතු පවා ගලිගමුවේ ඤාණදීප හිමියන් සිදුකරයි

[video src="https://galigamuwethero.com/ssa.mp4" /]

Seela Suwa Arana Image Gallery

If the saints in some countries have technical difficulties to donate your money to those accounts.

Sampath Bank – Athurugiriya branch
Account – Let’s get well.
Number – 0067 6000 0068
Hatton National Bank – Athurugiriya branch
Account –  Ganadeepa Thero of Galigamuwa
Number – 1540 2005 9835

දානය සඳහා දින වෙන්කරවාගැනීම් 



              
Do NOT follow this link or you will be banned from the site!