අභයදාන පිංකම

1

Share this post

අභයදාන පිංකම

වප් පුන්පොහෝ දින බක්කුල මහසෑය අභියස මෙත් අභයදාන පිංකම් තුළින් බෙදා දීම පිණිස මරණයට සූදානම් කොට තිබූ කිරිගවයන් නව දෙනෙකු නිදහස් කරගනු ලැබුවා,…..

මෙත් අභයදාන පිංකම් සදහා දායකත්වය දැක්වූ හැම දෙනාටත් මෙම පිංකම් දැක අනුමොදන් වන හැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා,.. නිවන් අවබොධය පිණිස මේ පිනත් දාන පාරමිතාවක් ලෙස උපකාර වේවා,…

මෙවර උතුම් වප් පුන් පොහෝදා සිදුකෙරෙන මෙත් අභයදාන පිංකම,….
මරණයට සූදානම් කල කිරි ගවයන් එම ස්ථානයෙන්ම මරණයෙන් මුදවා ගෙනවිත් බක්කුල මහා සෑය අභියස මෙවර සිදුකෙරෙන සුවිශෙෂ පිංකම…
මරණයෙන් මුදවාගත් කිරි ගවයින්ගේම කිරිවලින් සකස්කල කිරි පිඩු පාත්‍ර වප් පුන් පොහෝදා බක්කුල මහා සෑය වෙත පූජා කොට සිදුකරන විශේෂිත කිරිපිඬු පූජා පිංකම….
බක්කුල මහාසෑය අභියස වප් පුන් පොහෝදා සවස 5.00 ට සිදු කෙරෙන පිංකමේ දී කිරි ගවයන් බෙදාදීම…

අභයදාන පිංකම සදහා ඔබගේ මූල්යමය දායකත්වයන් දැක්වීමට විස්තර සදහා
0112771717, 0342263646
Viber whatsapp imo සදහා 0771373646 අමතන්න

1
2



              
Galigamuwe Gnanadeepa Thero