බෝධි මණ්ඩපයේ කටයුතු මේ දිනවල සිදුවේ

1

Share this post

බෝධි මණ්ඩපයේ කටයුතු මේ දිනවල සිදුවේ

නිසලවිල සදහම් විහාරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද බෝධි මණ්ඩපයේ කටයුතු මේ දිනවල සිදුවේ,…

ජය ශ්‍රී මහා බෝධි ශාඛා බෝධීන්වහන්සේ නමක් සහ ආනන්ද බෝධි ශාඛා බෝධීන්වහන්සේ නමක් වැඩසිටින මෙම විහාරයේ වැඩ නතරව තිබූ බෝධි මණ්ඩපයේ ඉදිකිරීම් පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරවන ලදී,…

සැප සහිත ප්‍රතිපදාවකින් සුවසේම සසර දුක් කෙලවර නිවන් අවබෝධය පිණිස මේ උතුම් පින පාරමිතාවක් වේවා …….

~ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි.

1



              
Galigamuwe Gnanadeepa Thero