සීල සුව අරණ

1

Share this post

සීල සුව අරණ

ගිලන් භික්ෂූන් වහන්සේලා රැකබලා ගනිමින් උන්වහන්සේලා හට නොමිලේ සියලුම බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සිදුකරමින් පවත්වාගෙන යන පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් ආරම්භ කල හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු පිංබිම,…..

සීල සුව අරණ

ගිලන් භික්ෂූන් වහන්සේලා හතලිස් නමක් පමන නේවාසිකව ප්‍රථිකාර ලබන පිංබිම.
පිං කැමති ඔබටත් ගිලන් භික්ෂු පිංබිමේ දිනක දායකත්වය භාරගත හැක.
මෙම පිංබිමේ වැඩසිටින සියලුම ගිලන් භික්ෂූන් වහන්සේලාගේ වෛද්‍ය පරීක්ෂණ වියදම්, ශල්‍යකර්ම රෝහල් ගත කිරීම් ආදී වියදම් , ආයුර්වේද බටහිර ප්‍රථිකාර වියදම් බෙහෙත් වියදම්, වෛද්‍ය ප්‍රථිකාර වියදම්, රෝහල් කාර්යය මණ්ඩල ගිලන් උපස්ථාන ආදී සියලුම වියදම් මෙන්ම.

සීල සුව අරණ පිංබිමේ විදුලිය. ජලය. දුරකතන. ගිලන් රථ වියදම් ආදී ගිලන් භික්ෂු පිංබිමේ මාසික නඩත්තු වියදමේ සාමාන්‍යක් ලෙස දිනක සම්පූර්ණ වියදම “දිනක දායකත්වයක් ” ලෙස ඔබට බාරගත හැක.
ඒ සදහා පුන්‍ය දායකත්වයට කැමති පින්වතුන් :

සම්පත් බැංකුවේ – අතුරුගිරිය ශාඛාව
සීල සුව අරණ
0067 6000 0068 ගිණුම් අංකයට හෝ

ලංකා බැංකුවේ – අගනුවර ශාඛාව
බක්කුල මහා සෑය.
80074124 ගිණුම් අංකයට දායක මුදල් බැර කල හැකිය.

ඇතැම් රටවල සැදැහැවතුන් හට එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට තාක්ෂණික අපහසුතා ඇත්නම්.

හැටන් නැෂනල් බැංකුව – අතුරුගිරිය ශාඛාව
ගලිගමුවේ ඤාණදීප හිමි
1540 2005 9835

ඉහත ගිණුම ඒ සදහාය. මෙම ගිණුම් සීල සුව අරණ පිංබිමේ කටයුතු සදහා වෙන්ව ඇත.

වැඩි විස්තර සදහා :
0764400540 / 034 2262782 / 034 2267488 අංකය අමතන්න

1



              
Galigamuwe Gnanadeepa Thero