News

බක්කුල මහා සෑය

බක්කුල මහා සෑයේ අසිරිමත් නිර්මාණය සිදුකල ප්‍රධාන නිර්මාණය ශිල්පියා රජෙකු ලෙස අන්දවා පෙරහැරකින් ඇතෙකු පිට ගෙන්වා බක්කුල මහාසෑය ඔහුලවා විවෘත කරවූ අසිරිමත් පිංකම,... 2023/05/03 බක්කුල මහා සෑය පහල මාලය සහ ප්‍රධාන බුද්ධ ප්‍රථිමා වහන්සේ බුදු සසුනට පූජාකල පිංකම.

1

බෝධි මණ්ඩපයේ කටයුතු මේ දිනවල සිදුවේ

නිසලවිල සදහම් විහාරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද බෝධි මණ්ඩපයේ කටයුතු මේ දිනවල සිදුවේ,... ජය ශ්‍රී මහා බෝධි ශාඛා බෝධීන්වහන්සේ නමක් සහ ආනන්ද බෝධි ශාඛා බෝධීන්වහන්සේ නමක් වැඩසිටින මෙම විහාරයේ වැඩ නතරව තිබූ බෝධි මණ්ඩපයේ ඉදිකිරීම් පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරවන ලදී,... සැප සහිත ප්‍රතිපදාවකින් සුවසේම සසර දුක් කෙලවර නිවන්...

මරණයට සූදානම් කොට තිබූ කිරිගවයන් නව දෙනෙකු නිදහස් කිරිම

අද වප් පුන්පොහෝ දින බක්කුල මහසෑය අභියස මෙත් අභයදාන පිංකම් තුළින් මරණයට සූදානම් කොට තිබූ කිරිගවයන් නව දෙනෙකු අප නිදහස් කොට බෙදා දෙනු ලැබුවා,..... මෙත් අභයදාන පිංකම් සදහා දායකත්වය දැක්වූ හැම දෙනාටත් මෙම පිංකම් දැක අනුමොදන් වන හැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා,.. නිවන් අවබොධය පිණිස මේ පිනත් දාන පාරමිතාවක් ලෙස...

1

අද වප් පුන් පොහෝදා සිදුවුණු අසිරිමත් පිංකම

මහසෑ පින්බ්මේ තුන්තිස් පැයේ දැල්වුණු පැරණි දොළොස්මහේ පහන බක්කුල මහ සෑ රදුන් උදෙසා පූජා වුන වගයි ස්වර්ණමාලී මහ සෑ සලපතල මළුවේ උතුරු වාහල්කඩ වසර ගණනාවක් පුරා දෙව් ඹබ ආශිර්වාද මධ්‍යයේ තුන්තිස්පැයේ දැල්වුනු දොළොස්මහේ පහන් ගෙය ආලෝකවත් කල පහන හෙට උතුම් වප් පුන් පෝ දින බක්කුල මහ සෑ රදුන් උදෙසා රුවන්වැලි...

1

සීල සුව අරණ

ගිලන් භික්ෂූන් වහන්සේලා රැකබලා ගනිමින් උන්වහන්සේලා හට නොමිලේ සියලුම බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සිදුකරමින් පවත්වාගෙන යන පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් ආරම්භ කල හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු පිංබිම,..... සීල සුව අරණ ගිලන් භික්ෂූන් වහන්සේලා හතලිස් නමක් පමන නේවාසිකව ප්‍රථිකාර ලබන පිංබිම. පිං කැමති ඔබටත් ගිලන් භික්ෂු පිංබිමේ දිනක දායකත්වය භාරගත...

1

අභයදාන පිංකම

වප් පුන්පොහෝ දින බක්කුල මහසෑය අභියස මෙත් අභයදාන පිංකම් තුළින් බෙදා දීම පිණිස මරණයට සූදානම් කොට තිබූ කිරිගවයන් නව දෙනෙකු නිදහස් කරගනු ලැබුවා,..... මෙත් අභයදාන පිංකම් සදහා දායකත්වය දැක්වූ හැම දෙනාටත් මෙම පිංකම් දැක අනුමොදන් වන හැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා,.. නිවන් අවබොධය පිණිස මේ පිනත් දාන පාරමිතාවක් ලෙස උපකාර...

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක ගන්නත්, ඒ උත්තම බෝධීන්වහන්සේ අභියස නලල තබා වන්දනා කරන්නත් සසර කොයිතරම් පිනක් තිබිය යුතු ද? . පිං කරගන්නත් සසර පිං තිබිය යුතුයි. කෙනෙකු කල පිනක් තමන් කලා සේ සතුටු සිතින් අනුමොදන් වන්නත් පින් වන්තයෙකුට පිනක් තිබිය යුතුයි. ඔබත් ජය ශ්‍රී මහා...

Dana Parami Dansala

දිනපතා පිං වැඩෙන දන්සැලක් දීමට මාතුල ඇතිවූ සංකල්පයක් අද ථල දරනවා. ඒ සීල සුව අරණ පිංබිමේ අද සිට ආරම්භ වන "දාන පාරමී දන්සැල" යි. සෑම දිනකම හොරණ සීල සුව අරණ වෙත පැමිණෙන සැදැහැවත් උදෙසා, බක්කුල මහා සෑයේ ශ්‍රමදාන කටයුතු සිදුකිරීමට පැමිණෙන සැදැහැවත් උදෙසා, දිනපතා සවස ඖෂධ පූජාව ආදී පිංකම් වෙනුවෙන්...

Galigamuwe Gnanadeepa Thero