මරණයට සූදානම් කොට තිබූ කිරිගවයන් නව දෙනෙකු නිදහස් කිරිම

Share this post

මරණයට සූදානම් කොට තිබූ කිරිගවයන් නව දෙනෙකු නිදහස් කිරිම

අද වප් පුන්පොහෝ දින බක්කුල මහසෑය අභියස මෙත් අභයදාන පිංකම් තුළින් මරණයට සූදානම් කොට තිබූ කිරිගවයන් නව දෙනෙකු අප නිදහස් කොට බෙදා දෙනු ලැබුවා,…..

මෙත් අභයදාන පිංකම් සදහා දායකත්වය දැක්වූ හැම දෙනාටත් මෙම පිංකම් දැක අනුමොදන් වන හැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා,.. නිවන් අවබොධය පිණිස මේ පිනත් දාන පාරමිතාවක් ලෙස උපකාර වේවා,…

~ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි.

1



              
Galigamuwe Gnanadeepa Thero