විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

Share this post

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක ගන්නත්, ඒ උත්තම බෝධීන්වහන්සේ අභියස නලල තබා වන්දනා කරන්නත් සසර කොයිතරම් පිනක් තිබිය යුතු ද? . පිං කරගන්නත් සසර පිං තිබිය යුතුයි.

කෙනෙකු කල පිනක් තමන් කලා සේ සතුටු සිතින් අනුමොදන් වන්නත් පින් වන්තයෙකුට පිනක් තිබිය යුතුයි.

ඔබත් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස සිදුකල කිරි ආහාර පූජාමය පින අනුමෝදන් වන්න,.. 🙏🙏🙏

~ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි.

2
3



              
Galigamuwe Gnanadeepa Thero